ඉන්ධන පිරවුම්හල් සඳහා

ඩිජිටල් වෙළදපොළ

demo

අප ගැන කෙටියෙන්

Regoora යනු අන්තර්ජාලය තුල දේශීය ව්‍යාපාර නගාසිටවිම සහා ව්‍යාපාර ඩිජිටල් කරණය තුලින් අසීමිත පාරිභෝගික පිරිසක් කරා ඉලක්ක ගත කිරීම අරමුණු කරගත් කොළඹ පිහිටි තාක්ෂණික සේවා සපයන වෙබ් අඩවියකි.

අප සිදු කරන ප්‍රධාන කාර්යන්.

  • වෙබ් අඩවි නිර්මාණකරණය
  • වෙබ් අඩවි නඩත්තු කිරීම්
  • නව නිර්මාණකරණය
  • අලෙවිකරණය සහා ප්‍රවර්ධනය
  • Web Hosting සහා Domain නාම සේවාවන්
  • පාරිභෝගික සේවා සැපයීම

Shopping Cart

භාණ්ඩ සහා සේවා පුළුල් ලෙස ව්‍යාප්ත කිරීමට සහා විකිණීමට ඔබටම වෙන්වූ වෙබ් අඩවියක්

ඔබගේ ව්‍යාපාරය වඩාත් පුළුල් ලෙස ව්‍යාප්ත කර පැය 24 පුරාවටම භාණ්ඩ විකිණීම සහ ප්‍රවර්ධනය කර අසීමිත පාරිභෝගික පිරිසක් කරා ලගා වීමට ඩිජිටල් වෙළදපොළ හරහා ඔබට හැකිවනු ඇත. ඔබගේ ව්‍යාපාරික නාමයෙන්ම ඔබටම වෙන්වූ වෙබ් අඩවියක් මගින් අන්තර්ජාලයේ ඔබගේ සලකුණ තබන්න.

නඩත්තු කටයුතු සහා තාක්ෂණික සහය සමග ඔබ පිටුපස නිරතුරුවම අපි රැදී සිටිමු.


ප්‍රධාන වාසි කිහිපහක්

  • ඔබගේම වෙළද නාමයෙන් පවත්වා ගෙන යාම
  • ව්‍යාපාර කාර්යක්ෂමතාව වැඩිවේ
  • පුළුල් පරාසයක ගනුදෙනුකරුවන්
  • ගනුදෙනුකරුවන් සඳහා පහසුව වැඩි දියුණු කිරීම
  • Facebook & instagram හරහා භාණ්ඩ ප්‍රවර්ධනය කිරීමේ පහසුව
කතා කරන්න අපිට

ව්‍යාපාර ප්‍රවර්ධන කටයුතු සහ Graphic නිර්මාණ

ඔබගේ ව්‍යාපාර ප්‍රවර්ධනයට අවශ්‍ය facebook පෝස්ට් සහ අනෙකුත් නිර්මාණ කටයුතු මෙන්ම ප්‍රවර්ධන කටයුතු සියල්ලම එකම තැනකින්
demo
demo

Shed Master

ශ්‍රි ලංකාවේ ඉන්ධනපිරවුම් හල් කළමණා කරණය සදහාම නිර්මාණය වූ පද්ධතිය

ශ්‍රී ලංකාවේ ඉන්ධනපිරවුම් හල් සඳහාම 100% නිර්මාණය වුන මෙම පද්ධතිය සිංහල භාෂාවෙන් ඉතාම පහසුවෙන් ඔබගේ ඉන්ධනපිරුවුම් හලේ සියලුම එදිනෙදා කාර්යන් මනා ලෙස පොත් පත් රහිතව කළමනාකරණය කිරීම සහා දත්ත විශ්ලේෂණය කිරීම මෙමගින් සිදුකර හැක.

ඔබගේ ඉන්ධනපිරවුම් හලේ එදිනෙදා දත්ත ඕනෑම මොහොතකදී ඔබගේ ජංගම දුරකතනයෙන් නිරීක්ෂණය කිරීමේ පහසුකම.


ප්‍රධාන වාසි කිහිපහක්

  • ක්ෂණිකව දත්ත වාර්තාවක් නිරීක්ෂණය කිරීම
  • පොත් පත් රහිත ගණුදෙනු සටහන්
  • දත්ත වල සුරක්ෂිත භාවය
  • බඩුතොග කළමනාකරණය
  • ණය පාරිභෝගික කළමණාකරණය (Credit Customers)
කතා කරන්න අපිට

කතා කරන්න අපිට

demo

අපි ඔබේ ව්‍යාපාරය, අදහස් සහ ප්‍රශ්න අගය කරමු. අපගේ ව්‍යාපාරික වේලාවන් තුළ අප හා සම්බන්ධ වීමට කරුණාකර පහත විකල්පයන්ගෙන් එකක් තෝරන්න. නිවාඩු කාලය තුළ ඔබට පණිවිඩයක් යැවිය හැකි අතර, අපි ඔබේ පණිවිඩයට වහාම ප්‍රතිචාර දක්වන්නෙමු.

අප සමග සම්බන්ධ වීමට

(9AM - 4PM සඳුදා - සිකුරාදා) පහත සදහන් දුරකථන අංකයන් මගින් සම්භන්ධ විය හැකි අතර. විද්යුත් තැපෑල මගින් සම්භන්ධ වුයේ නම් පැය 2ක් හෝ 3ක් ඇතුලට ඔබට ප්‍රතිචාර දක්වන්නෙමු. ඔබගේ පහසුව සදහා ඕනෑම මොහොතක පහසුවෙන් සම්භන්ධ විය හැකි ලෙස live chat පහසුකමද සලසා දී ඇත .

ආයතනික කාර්යාලය

  • No. 375/12 රත්නාරාම හෝකන්දර උතුර
  • +94 11 5 944 940
  • info@regoora.com